Tuesday, February 10, 2026
Follow Us
ආනයනික ලොකු ළුෑණු වෙනුවෙන් උපරිම මිලක් අද සිට

ආනයනික ලොකු ළුෑණු කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. ඒ අනුව ලොකු ළුෑණු කිලෝවක් අලෙවි කළ හැක්කේ රුපියල් 190 කටයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

මේ අතර ලොකු ළුෑණු මිල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අදහස් පළ කළා.

ආනයනික ලොකු ළුෑණු කිලෝවක් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල අද සිට ක්‍රියාත්මකයි.

(Neth)