Wednesday, March 04, 2026
Follow Us
මිනුවන්ගොඩ කලහකාරී සිද්ධීන්වලට සම්බන්ධ 09දෙනෙකු රිමාන්ඞ්

මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 09දෙනෙකු මේ මස 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකරගේ නියෝගයකට අනුවයි. අත්අඩංගුවට ගැනුණු තවත් සැකකරුවන් 04දෙනෙකු පොලීසිය රඳවා ගෙන ප්‍රශ්ණ කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(Neth)