Monday, February 09, 2026
Follow Us
සාලින්ද දිසානායකගෙන් හිස්වු පා.ම ධුරයට ඩි.බි හේරත්ව පත් කෙරේ

අභාවප්‍රාප්ත වු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේන් හිස්වු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු ධුරයට ඩි.බි හේරත් මහතාගේ නම පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

(Lanka Leads)