Thursday, March 26, 2026
Follow Us
‘විස්සයි – විස්ස අලුත් ආණ්ඩුවක් හදනවා’

ශ්‍රිලනිපයට 68 යි. මටත් 68 යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ බල යෝධ ශක්තියක් යොදවා දේශපාලන පරිවර්තයක් කර 20 – 20 අලුත් ආණ්ඩුවක් හදනවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

‘තීන්දුව හරි අතට‘ නමින් නම් කර ඇති මෙම සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

(Lanka Leads)