Monday, February 09, 2026
Follow Us
සජිත්ගේ කුරුනෑගල රැළිය නොපවත්වන ලෙස පක්ෂ නායකයා දැනුම් දුන්නා – ෆොන්සේකා

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ජනරැළිය නොපවත් වන ලෙස අදාළ අංශ වෙත පක්ෂයේ නායකයා විසින් දැනුම් දී ඇති බව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ජනරැළිය පක්ෂ නායකයාගේ උපදෙස් පිළි පදින්නේ නොමැතිව සිදු වන ක්‍රියාවක් බවය.

(Aruna)