Wednesday, August 26, 2026
Follow Us
පොහොට්ටුවේ තරුණ සමුළුව ඇරඹෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මේ වනවිට පැවැත්වෙනවා. ඒ, එම පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ නෙළුම් ප්‍රකාශනය ද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වීමට නියමිතව තිබෙනවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් රැසක් ද එක්ව සිටිනවා.

(Neth)