Tuesday, February 24, 2026
Follow Us
පොහොට්ටුවේ නායකත්වය මහින්ද අතට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම මීට සුළු මෙහොතකට පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා අතින් සිදුවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද (11) පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි ආරම්භ විය.

පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වය ලබා ගත් මහින්ද රාජපක්ෂ මහතා විසින් තව සුළු මොහොතකින් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට නියමිතයි.

(Lanka Leads)