Tuesday, October 22, 2024
Follow Us
පොහොට්ටුවේ සංවත්සරික මහ සභාවට සියල්ල සුදානම්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළමු සංවත්සරික මහ සභාව පැවැත්වෙන හෙට දිනය මෙරට දේශපාලනයේ සුවිශේෂ දිනයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා කියා සිටියේ කරුණු කිහිපයක් හේතුවෙන් හෙට පැවැත්වෙන සමුලූව මෙරට ජනතාවට වැදගත් වන බවයි.

සමුලූව සඳහා ආරාධනා කිරීමේදී ගැටලූ රැසකට මුහුණ පෑමට සිදුවූ බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මෙහිදී කියා සිටියා.

(Neth)