Tuesday, October 22, 2024
Follow Us
මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත්ට විතරයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොවුණහොත් මුස්ලිම් කොංග්‍රසයේ සහාය එක්සත් ජාතික පක්‍ෂයට සහාය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීමට සිදි වන බව මුස්ලිම් කොංග්‍රසය පැවසීය​.

සජිත් ප්‍රේමදාස ජනපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නම් තම සහාය උපරිමයෙන් ලබා දෙන බවත් යම් හේතුවකින් වෙනත් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කලහොත් තම පක්‍ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ලබා දෙන බව එම පක්‍ෂයේ නායකයින් පිරිසක් පවසා ඇත​.

(Lanka Leads)