Wednesday, July 23, 2025
Follow Us
නඩු කටයුතු අවසන් වූ මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයක් විනාශ කෙරේ
2018. 09.10 වන දින පොලිස් මත්ද්රව්ය කාර්යාංශය හා ශ්රී ලංකා රේගුව ඒ්කාබද්ධව සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ මත්පෙති1,50, 00000( එක්කෝටි පනස් ලක්ෂයක්) ක ප්රමාණයක් අධිකරණ නියෝග මත ඊයේ (21) පොලිස් මත්ද්රව්ය කාර්යාංශය විසින් INSEE සිමෙන්ති සමාගමට අයත් පුත්තලම පාලවිය පිහිටි උදුනේදී විනාශ කෙරිණි.