ප්‍රමිතියෙන් බාල කොවිඩ් -19 පරීක්ෂණ කට්ටල සහ මුඛ ආවරණ ඇතැම් රටවලට සපයා ඇතැයි තම රටට එල්ල වන චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත් චීනය විසින් ශ්‍රී ලංකාවට අපනයන කර ඇති සියලුම වෛද්‍ය උපකරණ නියමිත ප්‍රමිතීන්ට අනුකූලව පවතින බවත් මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
Following India’s decision to put the country under lockdown for three weeks, Sri Lanka plans to obtain essential drugs from her big brother through a special Government to Government (G2G) supply channel, Deputy Director of the Medical Supply Division (MSD), Ministry of Health Dr A.T. Sudarshana told the Sunday Observer yesterday.
UK's Prime Minister Boris Johnson has tested positive for coronavirus, Downing Street has said.
President Gotabaya Rajapaksa urged the Director General of World Health Organization (WHO) to pursue with the international financial organizations and lending nations to help developing countries adversely affected by COVID- 19 calamity.
The World Bank Group and International Monetary Fund have jointly urged the G20 to offer debt relief for the poorest countries.
ROME - As Italy continues to battle the coronavirus, a patient who contracted the virus earlier this month warns the world to be careful because the virus can be passed by those who show no symptoms.
නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානය විසින් නිපදවූ "AVIGAN" ඖෂධය මෙරටට ගෙන්වා තිබෙනවා.
චින රජය විසින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ.
Sri Lanka is now feeling economic brunt following corona virus outbreak with the Colombo bourse temporarily halted trading a few weeks ago following the S&P Index plunging by more than five percent, reflecting negative sentiment of investors from a corporate standpoint.
සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලේ 21 වන මහලේ සේවය කළ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වු බව තහවුරු වී ඇතැයි සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
The United States has offered Sri Lanka $1.3 million to help fight the COVID-19 pandemic.
කොරෝනා වයිරසයෙන් මුළු ලෝකයටම සිදුව ඇති බලපෑමත් සමඟ මානුෂීය අර්බුදවලින් පෙළෙන කලාප සහ රටවලට කරන ජාත්‍යන්තර ආධාර ඇමෙරිකානු ඩොලර් බිලියන 2කින් වැඩි කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා (25) ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය.
ඉතාලියේ විවිධ ප්‍රදේශවල සමූහ ආදාහන කටයුතු සිදුකිරීම සහ එහිදී ඉතාලි ජාතිකයන් නිරුවත්ව මෙන්ම කිසිඳු ආගමික පිළිවෙතකින් තොරව අවසන් කටයුතු සිදුකළ බවට ප්‍රචාරය වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍යවරුන් ලෙස හා සෞඛ්‍ය සේවයේ වෘත්තිකයින් ලෙස සේවය කිරීමට කැමැත්තෙන් පසුවන්නන්ට ලගම ඇති ඇමරිකානු එක්සත් ජනපද කවුනිසිලර් කර්යාලයට හෝ තානාපති කාර්යාලයට පැමිනෙන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාරතමේන්තුවේ කොන්සලර් කටයුතු අංශය දැනුම් දී ඇතැයි වාර්තා වේ.
The Italian Embassy has issued the following clarifications with regard to certain news items on the COVID-19 situation in Italy appearing in the Sri Lankan press:
In a latest goodwill gesture, the US State Department said it will provide US$1.3 million to help the SL Government prepare laboratory systems, activate case-finding and event-based surveillance, support technical experts for response and preparedness, risk communication, infection prevention and control of Covid-19 .
The total number of coronavirus cases around the globe has already crossed the 4.8 lakh mark. As the total number of cases increase, the World Health Organisation is planning to launch an app that will not only give users tips to safeguard themselves against the virus outbreak but also detailed statistics of cases around the world.
Spain now has more coronavirus deaths than any country except Italy, after adding 738 fatalities on Wednesday.
Page 307 of 363