Friday, October 18, 2024
Follow Us
ඊජිප්තුවෙන් සහ චීනයෙන් පමණක් ලොකු ළූණු ආනයනය පියවර

ඊජිප්තුවෙන් සහ චීනයෙන් පමණක් ලොකු ළූණු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

ලොකු ළූණු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 150 ක් හෝ ඊට අඩු මිලක සටහන් විය යුතු බවත් රුපියල් 40 ක්ව පැවති ලොකු ළූණු ආනයන බද්ද රුපියල් 39 ක් දක්වා පහත දමා ඇත්තේ එහි වාසිය පාරිභෝගිකයාට ලබා දීමට බව එම අධිකාරිය සඳහන් කරයි.

(Aruna)