Thursday, October 15, 2026
Follow Us
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක් ලබාදෙයි

ඊයේ දිනයේදී ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 160ක් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

එම මුදල ඉන්ධන මිලදී ගැනීමට නොහැකි බවත්, එම අදාළ මුදලින් ඉන්ධන මිලදී ගැනීමට හැකිද යන්න ගැන සාකච්ජා කළ යුතුව ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

(Neth)