Thursday, April 23, 2026
Follow Us
වියළි ආහාර මලු මිලියන 40ක් ජනතාවට

අඩු ආදායම්ලාභීන්ට ඉන්දියාවෙන් පරිත්‍යාගයක්


ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවේ අඩු අදායම්ලාභී පවුල් වලට සහනයක් ලෙස සතියකට පමණ ප්‍රමාණවත් වියළි ආහාර මලු මිලියන 40ක් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම පරිත්‍යාගයේ පළමු කොටස ලෙස වියළි ආහාර මලු මිලියනයක් රැගත් නෞකාවක් හෙට (18) ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත අතර නැගෙනහිර පළාත, බදුල්ල හා දිවයිනේ සෙසු ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට මෙම වියළි ආහාර මලු බෙදා දීමට කටයුතු සූදානම් කර ඇත.

(Aruna)