Monday, January 12, 2026
Follow Us
තෙල් මිල ඉහළට

බොරතෙල් වටිනාකම තවත් ඉහළට


බොරතෙල් මිල ඊයේ (12 ) තව දුරටත් ඉහලගොස් ඇති බවට වාර්තා වෙයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108 ට ශත 8 ක් දක්වා ඉහළ ගිය අතර ඩබ්ලිව්.ටී.අයි.තෙල් බැරලයක මිල ඩොලර් 107යි ශත 30 ක් ලෙස සටහන් වී ඇත.

මේ අතර ඔපෙක් සංවිධානය විසින් තෙල් මිල සමනය කිරීම සදහා එකග වී තිබු නිෂ්පාදන ඉහළ නැංවීමේ ඉලක්කය මෙතෙක් ළගාවී නොමැති බවටයි වෙළදපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ .

(Arma)