තෙල් මිල ගැන අසුභ ආරංචියක්
ලෝක වෙළඳපොල තුළ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බොරතෙල් බැරලයක මිල 5.7%කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
මේ හේතුවෙන් එහි නව මිල සටහන් වන්නේ ඩොලර් 105.5ක් ලෙසයි.
බ්‍රෙන්ට් දර්ශකය සියයට 4.7කින් ඉහළ ගොස් බැරලයක මිල 107.4ක් බවට පත්ව තිබේ.
(Aruna)