Monday, January 12, 2026
Follow Us
මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මූල්‍ය අරමුදලේ වැඩසටහනකට මාස දෙකකින් මූලික එකඟත්වයක්


මාස දෙකක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවයකට පැමිණිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

බොහෝදුරට අදාළ එකඟතාවය කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් විය හැකි බවද ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය

(Aruna)