Saturday, March 07, 2026
Follow Us
බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට සහනයක් …

ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයට ගෙවිය යුතුව පවතින ඇමරිකානු ඩොලර් මිලියන 450ක ණය මුදල ලබාගැනීම කල්දැමීමට බංග්ලාදේශ රජය කැමැත්ත පළකර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

ජී. එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (20) දිනයේදී රොයිටර් පුවත් සේවය සමග අදහස් දක්වමිනි.

(LNW)