Tuesday, January 13, 2026
Follow Us
තානාපති කාර්යාල කිහිපයක් වැසේ

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්


විදෙස් රටවල් කිහිපයක ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් ජෙනරල් කාර්යාලයක් තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.

ඒ අනුව,
නෝර්වේහි ඔස්ලෝ නුවර පිහිටි තානාපති කාර්යාල
ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ පිහිහි තානාපති කාර්යාල
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නරගයේ පිහිහිටි කොන්සල් ජෙනරල් කාර්යාලය

(Aruna)