Saturday, March 07, 2026
Follow Us
රුසියානු - යුක්රේන යුද්ධය හේතුවෙන් මෙරට තේ අපනයනට බලපෑම්

රුසියානු යුක්‍රේන යුද්ධය හේතුවෙන් මෙරට තේ අපනයනයට ඉදිරියේ දී යම් බලපෑමක් එල්ල විය හැකි බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය සතියේ පැවති තේ වෙන්දේසියට රුසියාව වෙනුවෙන් තේ ගැනුම් සදහා ඉදිරිපත් වන ගැනුම්කරුවෙක් ඉදැරිපත්ව නොමැති බවයි.

(Neth)