Tuesday, January 13, 2026
Follow Us
මාලිංගට ලැබුණු වගකීම

මාලිංග රාජස්ථාන් පිලට


IPL 2022 තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කර ඇති බව වාර්තා වනවා.

ලසිත් මාලිංග IPL තරගාවලි ගණනාවක දී ම මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කළ සුපිරි වේග පන්දු යවන්නෙක්.

ලසිත් මාලිංග IPL තරගාවලියක පුහුණුකාර ධුරයක් දරන පළමු අවස්ථාව මෙයයි.

(Aruna)