Wednesday, January 14, 2026
Follow Us
මහ රැජිනටත් කොවිඩ් ආසාදනය වෙයි

රෝගී තත්වය බරපතල නෑ


බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිනට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

බකින්හැම් මාලිගය මෙය නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇයට රෝගී තත්වය බරපතල නොවන අතර ලබන සතිය වන විට රැජිනට සාමාන්‍ය පරිදි රාජකාරී සිදුකරගෙන යාමට හැකිවනු ඇතැයි බකිංහැම් මාලිග වාර්තා ප්‍රකාශකර තිබෙනවා

(Aruna)