Wednesday, November 06, 2024
Follow Us
සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතියක් ප්‍රකාශයට පත් කරයි

සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් හෙට (04) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙන බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එහිදී සරම්ප රෝගය නැවත ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

මෙම වැඩසටහන මඟින් විශේෂ එන්නත් සායනද පැවැත්වීමට පියවර ගෙන තිබේ.