Sunday, October 11, 2026
Follow Us
ඩොලරයේ විකුණුම් අගය රු 340 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 331.10ක් ලෙස සහ විකුණුම් මිල රු. 340.70ක් දක්වා ඉහළ ගොස් තිබේ.