Sunday, May 05, 2024
Follow Us
2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹෙයි

2024 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (24) ආරම්භ වෙයි

ඒ 2024.04.10 බදාදා දිනයෙන් අවසන් වූ පළමු පාසල් වාරයේ පළමු අදියරෙන් අනතුරුවයි.

මේ අතර ලබන මැයි 06 වනදා සිට 18 වනදා දක්වා 2023 අධ්‍යනය පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇති නිසා මැයි 3 වන දින පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි