අයහපත් කාලගුණික තත්වයෙන් පසු 2025.12.02 දින වන විට පුද්ගලික බස්රථ මහනුවර නගරයෙන් ධාවනය වන මාර්ගවල විස්තර
52-6 : මහනුවර- අඹගස්වැව
573/2 : මහනුවර - දොරගමුව
593 : මහනුවර- මාතලේ
593 A/C : මහනුවර - මාතලේ
593/5 : මහනුවර- අකුරණ
597/1 : මහනුවර- හතරලියද්ද
600 : මහනුවර- උඩහේන
600/1 : මහනුවර - බොක්කාවල
601 : මහනුවර- පූජාපිටිය
601/4 : මහනුවර - දොරනේගම
602/5 : මහනුවර- හෑදෙනිය
604/5 : මහනුවර- කලුවාන
612/18 : මහනුවර- මැදමහනුවර
613 : මහනුවර- තෙල්දෙණිය (කරල්ලියද්ද )
613/1 : මහනුවර- සෙනරත්වෙල
613/2 : මහනුවර- දිගන
622/1 : මහනුවර - වත්තේගම
620/4 : මහනුවර- මැණික්හින්න
621/1: මහනුවර - මැණික්හින්න
625 : මහනුවර- මැණික්හින්න
625/1 : මහනුවර- මැණික්හින්න
625/2 : මහනුවර- මැණික්හින්න
626 : මහනුවර- රිකිල්ලගස්කඩ
631 : මහනුවර- මහවත්ත
632 : මහනුවර- උඩපේරාදෙණිය
632/1 : මහනුවර - බෝවලවත්ත
632/3 : මහනුවර- හීරැස්සගල
633/3 : මහනුවර-සරසවිගම
633/4 : මහනුවර- මහකන්ද
636 : මහනුවර- මාතලේ
637/1 : රටේමුල්ල(ඇතුල්ගම)
639/5 : මහනුවර- තලාතුඔය
639/8 : මහනුවර- සගම
646/5 : මහනුවර- පොල්ගොල්ල(අරුප්පල)
650/4 : මහනුවර- බුවැලිකඩ
651/7 : මහනුවර- හල්ඔළුව
652/8 : මහනුවර- පැණිදෙනිය
653 : මහනුවර- දඹවෙල
653/1 : මහනුවර- අම්පිටිය
653/2 : මහනුවර- මීකණුව
654 : මහනුවර- තෙල්දෙණිය (කරලියද්ද)
654/12 : මහනුවර- නිතුලේමඩ
654/16 : මහනුවර- රජවැල්ල
654/2 : මහනුවර- දිගන
654/4 : මහනුවර - ආයුර්වේද රෝහල
655/4 : මහනුවර- අමුණුගම
690 : මහනුවර- කඩුගන්නාව
698/1 : මහනුවර - හාරගම
718 : මහනුවර- ගම්පොළ
724 : මහනුවර- පිළිමතලාව