Wednesday, April 23, 2025
Follow Us
මධ්‍යම පළාතේ මහනුවර 500ක් ස්ථිර සේවයට

අනියම්, ආදේශක,කොන්ත්‍රාත්, තාවකාලික හා සහන පදනම මත මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල සේවය කරමින් සිටි 575 දෙනෙකු ස්ථීර සේවයට පත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) මහනුවර දී සිදුවිය.

පළාත් පාලන ආයතන  57ක දීර්ඝ කාලයක් සේවය කරමින් සිටි කාර්යය මණ්ඩල සඳහා මෙලෙස පත්වීම් හිමිවූ අතර ඔවුන් අදාල ආයතනයටම අනුයුක්ත කිරීම ද ඊට සමගාමීව සිදු වේ.