Friday, January 09, 2026
Follow Us
ඇ. ඩොලරය විකුණුම් මිල රු. 321 ඉක්මවයි

ඇ. ඩොලරයක ගැණුම් මිල 310.88ක් ලෙස සටහන් වෙයි


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ නිකුත් කළ විනිමය අනුපාත මිල අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 321.49ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ඩොලරයක ගැණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 310.88ක් ලෙසයි.

(Aruna)