Thursday, February 26, 2026
Follow Us
මෙරට රන් මිල තවත් පහළ යයි

හෙට්ටිවීදිය රත්‍රං මිල මෙන්න


මෙරට රත්‍රං මිල ගණන් තවදුරටත් පහළ බසින ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබන බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල කැපීපෙනෙන පහළ යාමක්  (07) දිනයේ දී දක්නට ලැබේ.

මෙහිදී කැරට් 22 රන් පවුමක මිල රු. 166,000 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 180,000 ක් ලෙසින් සටහන්ව ඇති බව වාර්තා වේ.

(Aruna)