Thursday, March 28, 2024
Follow Us

State

ජාතික අවම වැටුප වැඩි කෙරේ

ජාතික අවම වැටුප වැඩි කිරීමට රජය තීරණය කර තිබෙන බව  කැබිනට්  ප්‍රකාශක , ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Mar.26

agamya fb banner

Social and Equity

Social and Equity

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත වෙයි

මෙරට ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිහිටි අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය”...

Mar.26

Social and Equity

CIDය මෛත්‍රී­ගෙන් පැය 5ක ප්‍රකා­ශ­යක් ගනී

පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් මහ­නු­ව­රදී කළ ප්‍රකා­ශ­යක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දීර්ඝ ලෙස පැය පහ­කට අධික කාල­යක්  හිටපු ජනා­ධි­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙන් ඊයේ (25)  ප්‍රකා­ශ­යක් සට­හ­න්කර ගෙන තිබේ.

Mar.26

Social and Equity

කිරි තේ මිල රුපියල් 10කින් අඩුවෙයි

කිරි තේ එකක මිල  රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගන්නා බව  සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

Mar.25

Social and Equity

කිරි තේ මිල රුපියල් 10කින් අඩුවෙයි

කිරි තේ එකක මිල  රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගන්නා බව  සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

Mar.25

Social and Equity

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලබන 27 ජනතා අයිතියට 

දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල (ශික්ෂණ) ශ්‍රී ලාංකේය සෞඛ්‍ය පද්ධතියට...

Mar.25

Political

Political

රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ යෝජිත ප්‍රඥප්තිය පිළිබඳව විවිධ පාර්ශ්වකරුවන්ගෙන් අදහස් විමසා බැලේ

සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුව විසින්,රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා සකස් කරනු ලබන ප්‍රඥප්තිය පිළිබඳව, ඊට අදාළ විවිධ පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබා ගන්නා...

Mar.25

Political

මැතිවරණ ක්‍රමය සංශෝධන හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දමන්නේ නැහැ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා...

Mar.25

Political

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට කැබිනට් අනුමැතිය

විදේශ රටවල රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන එකවර දැනුවත් කිරීමේ හැකියාව සහිත ඩිජිටල්කරණ ක්‍රියාවලියකට කැබිනට්...

Mar.24

Political

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කළ හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් පමණයි

යහපත් අනාගතයක් වෙනුවෙන් තෝරාගත යුත්තේ කුමන මාර්ගයද කියා තරුණ පරපුර තීරණය කළ යුතුයි. ඇතැම් දේශපාලනඥයන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි මම සිතුවේ රට ගැනයි – “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” සමඟ පැවති...

Mar.24

Political

තිස්ස රජ මහා විහාරයේ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

  යාපනය අර්ධද්වීපයේ පුරාණ විහාරස්ථානයක් ලෙස පවතින කන්කසන්තුරයේ ඇති තිස්ස රජ මහා විහාරයේ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.

Mar.23

State

State

තැපැල් කාර්යාලවලින් රාත්‍රී කාලයේ දී වාහන දඩ පත්‍රිකා භාර ගැනේ

තැපැල් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත රාත්‍රී කාලයේ දී රථවාහන දඩ පත්‍රිකා ගෙවීමේ පහසුකම දිවයින පුරා පිහිටි රාත්‍රී සේවා වාර සහිත තැපැල් කාර්යාල මගින් 2024.03.18 සිට ලබා දීමට කටයුතු යොදා ඇතැයි...

Mar.28

State

වසා දමා ඇති ජාතික කලා භවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනපති උපදෙස් දෙයි

වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට (26 වැනිදා) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Mar.27

Cabinet Decisions

2024.03.25 අමාත්‍ය මණ්ඩල තීරණ - Cabinet Decisions

2024.03.25 අමාත්‍ය මණ්ඩල තීරණ

Mar.26

State

ලෝක ගම්මිරිස් සමුළුව ලංකාවේ

ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව විසින් වාර්ෂිකව  පවත්වන අන්තර්ජාතික සමුළුව 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Mar.26

State

ජාතික අවම වැටුප වැඩි කෙරේ

ජාතික අවම වැටුප වැඩි කිරීමට රජය තීරණය කර තිබෙන බව  කැබිනට්  ප්‍රකාශක , ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Mar.26

International Affairs

International Affairs

චීන - ශ්‍රී ලංකා සහයෝගීතාවයෙන් ගිවිසුම් 9කට අත්සන් තැබේ

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තැබීම ඊයේ (26) චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Qiang) මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

Mar.27

International Affairs

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක්

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ජපන් තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ අධිකරණ අමාත්‍යාංශයේදී...

Mar.26

International Affairs

ඇමෙරිකාව අවු. 14ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Mar.26

International Affairs

යැංසි නදියේ ජීව ශක්තිය නැංවීමට දස වසරක මත්ස්‍ය තහනමක්

යැංසි ගංගාවේ දස වසරක මත්ස්‍ය තහනමක් ක්‍රියාවට නැංවීමට අදාළ ව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ. මෙය යැංසි ගංගා ආර්ථික තීරයේ උසස් ගුණාත්මක සංවර්ධනය සහතික කිරීමේ ප්‍රධාන පියවරක් බව චීන රාජ්‍ය මණ්ඩල...

Mar.25

International Affairs

කේටි කුමරියට පිළිකාවක්

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිය වන වේල්සයේ කුමරිය, කේට් පිළිකා රෝගයට ගොදුරු වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇය විසින්ම පසුගියදා වීඩියෝ පටයක් නිකුත් කරමින් මේ...

Mar.25

Women

Beauty

මලක මෙළෙක සුමුදු ගතට මෙන්න නොවරදින රෝම සත්කාරයක්

හිසෙහි ඇති හිසකෙස් හැරුණු කොට සිරුරේ අනෙකුත් ස්ථානවල ඇති හිසකෙස් නැතහොත් රෝම කෙනකුට අඩු වැඩි වශයෙන් පීඩා ගෙනදෙයි. ලේසර් හිසකෙස් ඉවත් කිරීම යනු ශරීරයේ විවිධ ප්‍රදේශවල රෝම ඉවත් කිරීම සඳහා...

Mar.24

Beauty

හැඩට වැඩට යන්න හෝල්ටර් නෙක් ගවුමක්

අඩුපාඩුවකින් තොරව ඇඳුමක් මසන්නට ඉගෙන ගැනීම කොතරම් වටිනවාද? ලොකු ආර්ථික සටනක යෙදෙන අද කාලේ එහි අගය නිමක් නැහැ. මේ අත්වැල ආදරණීය ඔබටම ඔබේ ඇඳුම මසා ගැනීම උදෙසායි.

Mar.24

Beauty

රෙසින් කලාවෙන් හැඩවන හරි අපූරු තෝඩු ජෝඩු

තෝඩු දෙන්නෙ උරුමක්කාරයොලු. හැමෝම කියන්නෙ එහෙමයි. ඇත්ත, මුලින්ම කන් විද්ද දවසෙ ඉඳන් මේ වෙනකම් මට තෝඩු අරන් දුන්නෙ මේ ලෝකෙ මට ඉන්න සැබෑම උරුමක්කාරයො දෙන්නා. ඉතින් කොහොමද කියන්නෙ තෝඩු දෙන්නෙ උරුමක්කාරයො...

Mar.23

Cookery

නෙළුම් පෙති පකෝරා

ලස්සනට පිපිලා තියෙන නෙළුම් මල්වලින් රසවත් කෑම හදන්න පුළුවන් කියල හිතුවෙ නෑ නේද?

Mar.22

Cookery

නිල් කටරොළු ජෙලි

ජෙලි වර්ගවල රස බලන්න ගොඩක්ම කැමැති අපේ පොඩිත්තෝ. ඉතින් මේ කියන්න යන විදිහට සෞඛ්‍යාරක්ෂිතව ජෙලි රස බලන්න පුළුවන්.

Mar.22