
කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය අද
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ( 02 ) පස්වරු 3 ට නවි මුම්බායි ( NAVI MUMBAI ) ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය . මෙම අවසන් මහා...
Nov.02

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ( 02 ) පස්වරු 3 ට නවි මුම්බායි ( NAVI MUMBAI ) ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය . මෙම අවසන් මහා...
Nov.02
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය, පොළොන්නරුව සංචාරය අතරතුර අල් හිලාල් මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ සෙවනපිටිය මහා විද්‍යාලය වෙත හදිසි නිරීක්ෂණ චාරිකාවක් සිදු කළාය.
Nov.01
මෙරට විශාලම ජායාරූපකරණ උපාංග වෙළඳ ප්‍රදර්ශණයවන Sony Alpha Festival 2025 නැරඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඊයේ (31) එක්විය.
Nov.01

හෙද අනුස්ථාපන හා සමායෝජන සය මාසික පුහුණු පාඨමාලාව සඳහා විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 700 දෙනෙකු සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්...
Nov.01

ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යන බවත්, නිර්මාණශීලි ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විශේෂ අවස්ථා නිර්මාණය කරන බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය...
Nov.01

2025.06.05 වන දින කොළඹ 11, හෙට්ටිවීදිය ප්‍රදේශයේ දී රන් භාණ්ඩ වෙළෙඳසැල් දෙකකින් රුපියල් 102,000,000/= (දසකෝටි විසි ලක්ෂයක මුදලක්) කොල්ලකෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදුකර...
Oct.31

විපක්ෂයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති (නීතීඥ) ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (31) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
Nov.01

සෑම වසරකම ඔක්තෝබර් මස ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය හෙවත් “රෝස පැහැති මාසය” ලෙස සලකනු ලබන අතර ඊට සහය පළ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කථානායක වෛද්‍ය...
Oct.22

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
Oct.22

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.
Oct.21

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන හා 2025.07.21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය...
Oct.18

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 04 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Nov.01

වෙළෙඳසැල් වලින්, පාරිභෝගිකයින් සඳහා අද සිට සිලි සිලි බෑග් නොමිලේ ලබාදීම, තහනම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
Nov.01

2024 වසරේ සිදුකළ ජන හා නිවාස සංගණනයේ තොරතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (30) සිදු කළේය.
Oct.31

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.
Oct.30

විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි පුළුල්ම මහජන ව්‍යාපාරය ගොඩනඟමින්, නියත වශයෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දමා අනාගත පරපුරත්, සමාජයත් ඉන් ගලවා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ...
Oct.30

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ( 02 ) පස්වරු 3 ට නවි මුම්බායි ( NAVI MUMBAI ) ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය . මෙම අවසන් මහා...
Nov.02

චීනය හා ආසියාන් සංවිධානය නිදහස් වෙළඳ කලාප තුන්වන කාණ්ඩයේ (3.0) උත්ශ්‍රේණිගත ලේඛණයට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
Oct.28

ද්විපාර්ශ්වික ගුවන් සේවා සබඳතාවල සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වන පැරණිතම ජාත්‍යන්තර ගුවන් සේවයක් වන කුවේට් එයාර්වේස්, ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ වසර දෙකක සාර්ථක කේත හුවමාරු...
Oct.27

තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින මියගොස් ඇති බව වාර්තා වෙයි.
Oct.25

රජයේ සංවර්ධන දැක්ම තිරසාරත්වය සහ මානව ගරුත්වය මුල් කරගත්තක් බවත් සෑම ප්‍රජාවකගේම ජීවන තත්ත්වය නඟා සිටුවීම වගේම සංවර්ධනය රටේ සෑම තැනකටම ළඟා වන බව සහතික කිරීම රජයේ අරමුණ වන බවත්...
Oct.24
තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...
Oct.28

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...
Oct.28

අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්
Sep.14

පොල් බෑයක ප්‍රමාණයේ පොල් කොටසකට හදා ගනිමු. අවශ්‍ය ද්‍රව්‍ය * උඳු ඇට මේස හැඳි 1ක් * කඩල පරිප්පු ඇට මේස හැඳි 1ක්
Sep.03

දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය අවසානාවන්ත ලෙස ඉහල යනවා.
Aug.16