
ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්
මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්න වී ඇති යුද උණුසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දමා ඇති බව වාර්තා වේ.
Jun.14
මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්න වී ඇති යුද උණුසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දමා ඇති බව වාර්තා වේ.
Jun.14
එළැඹෙන වර්ෂය (2026) තුළ දී මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට අවශ්‍යකරන සියලුම ඉදිරි සැලසුම් මේ වන විට සකස්කර ඇති බවත්, රජයේ රෝහල් මගින් ජනතාවට නොමිලේ...
Jun.13
“වීදියේ සිගමන් යදින, වෙළඳාමේ යෙදෙන සහ වෙනත් අනාරක්ෂිත රැකියා ක්ෂේත්රවල යෙදෙන දරුවන් වෙනුවෙන් තාවකාලික පරිත්‍යාග ලබා දීම වෙනුවට ඔවුන් ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සහ සමාජ සුරක්ෂිතභාවය පිළිබඳ අයිතිවාසිකම් තහවුරු කිරීම වත්මන්...
Jun.13
නුපුහුණු ශ්‍රමිකයින් වෘත්තීය පුහුණුවට යොමු වීමේ අඩුවක් ඇති බවත්, පුහුණු ආයතන ආකර්ෂණීය නොවීම ඊට ප්‍රධාන හේතුවක් වන බැවින් මේ තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය...
Jun.13
හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.
Jun.11
ඉදිවෙමින් පවතින වරාය නැගෙනහිර පර්යන්තයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (10) අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා එක්විය.
Jun.11
පාර්ලිමේන්තුව ජුනි 17වනදා සිට 20වනදා දක්වා රැස්වීමට තීරණය වී තිබේ.
Jun.13
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය වැඩි ඡන්දයෙන් ජාතික ජන බලවේගයට හිමිව තිබේ.
Jun.12
විදුහල්පති වෘත්තීය සංගම් තුනක් හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ(11) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Jun.12
කිසිඳු ලෙසකින් මෙවර විදුලි බිල වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති විදුලි ගාස්තු ඉක්මවා නොයන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Jun.12
විදුලි ගාස්තු 15%කින් වැඩි කිරීම ජනවරම පාවාදීමක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
Jun.12
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Jun.13
පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම අද (15) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු විය. එම වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු නම්, රිලවුන් - මිලියන 5.17 වඳුරන්...
Jun.12
දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණි රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Jun.11
මව්කිරී දීම ප්රවාර්ධනය කිරීමට අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
Jun.11
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමිය තුළ දේශන ශාලා ද ඇතුළුව පූර්ව සායනික ගොඩනැගිල්ල සහ අත්‍යවශ්‍ය පරිපාලන ගොඩනැගිල්ල ඉදි කිරීම පිණිස අවශ්‍ය පිරිවැය රුපියල් මිලියන 2,149ක් වශයෙන් ගණනය කර තිබෙන අතර ඒ...
Jun.11
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන්ගේ...
Jun.13
මගීන් 242 ක් සමඟ ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයෙන් දිවි ගලවා ගෙන තිබේ.
Jun.13
ඉන්දියාවේ අහ්මදාබාද්හිදී ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි
Jun.12
As part of the official visit to the Federal Republic of Germany, President Anura Kumara Disanayake met with German Foreign Minister Dr. Johann Wadephul this evening (11) at the Waldorf...
Jun.11
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
Jun.11
දෙළුම් යනු ඉතාමත් ගුණදායී පලතුරක් බව ලොව බොහෝ දෙනා දන්නා කරුණක්. විශේෂයෙන් මරණාසන්න රෝගීන් ඇතුළු, පෝෂණය අවැසි බොහෝ දෙනා වෙත එම පෝෂණය මොනවට ලබා දෙන ප්‍රධානත ම පලතුරක් ලෙස දෙළුම්...
Jun.11
කරවිල තිත්ත වුණත් කරවිල කන්න ආස අය ගොඩක් ඉන්නවා. කරවිල ආහාරයට එක් කර ගැනීම මඟින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා කියලා කියනවා. කරවිල කරල් වගේම කොළත් ආහාරයට එකතු කර ගන්න...
Jun.08
ලාංකේය ගෘහිණියන්ට ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අතරින් මිරිස්වලට හිමිවන්නේ ප්රමුඛස්ථානයක්. අමුමිරිස්, වියළි මිරිස්, කෑලි මිරිස් සහ මිරිස් කුඩු ලෙසින් මිරිස් විවිධ ආකාරයට ආහාරවලට එකතු කරනවා.
Jun.01
හෙනා සත්කාරය පිළිබඳ ඔබ හොඳින්ම අසා ඇති. ඒත් ඒ පිළිබඳව ඔබ දැනුම්වත්ද? මෙය ජනප්‍රිය වන්නේ වර්ණ ගැන්වීමේ ක්‍රමයක් ලෙස වුවත් හෙනාවලින් ලැබෙන්නේ කෙස්වලට වර්ණයක් විතරක්ම නොවේ.
May.24
කවුරුවත් වැඩිය නොකන, ඒත් හැදුවොත් රස හින්දම බෑ නොකියා කන කොස් ඇටවලින් හදන රස කෑම ගැන දන්නවද? නොදන්න අය ඉන්නවනම් ඔන්න අද හදමු.
May.19