Wednesday, June 18, 2025
Follow Us

Economic

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් හමුවෙයි

- නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාම සඳහා කැප වෙනවාජනපති -ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට සහ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

Jun.16

agamya fb banner

Social and Equity

Social and Equity

සාර්ථක පුරවැසියා කාන්තාවන්ගේ කාරණා පිළබඳ සංවේදී අයෙකු විය යුතුයි

සාර්ථක පුරවැසියෙක් යනු  හොඳ රැකියාවක් කිරීම ම නොව  අනෙකාගේ  අපහසුතා  පිළිබඳ, කාන්තාවන්ගේ කාරණා පිළිබඳ  සංවේදී වන පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට  අවබෝධයක් ඇති අයෙකු වීම බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය...

Jun.17

Social and Equity

වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට “ක්ලීන් ශ්‍රී ලංකා” සමග එක්ව ශ්‍රම මෙහෙයුමක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන යනු ලබන වෘත්තීය අධ්‍යාපන ආයතනවල සිසුන්ට ආකර්ෂණිය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ “ශ්‍රම මෙහෙයුම” වැඩසටහන ක්‍රියාත්මක...

Jun.17

Social and Equity

දුම්රිය හරස් මාර්ගයක් ගැන දැනුම්දීමක්

පොතුහැර සහ කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ අමුණුගම දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහා මාර්ගය මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Jun.17

Social and Equity

විරෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස්කරගෙන ඇති පුද්ගලයින්ගේ දේපල ක්‍රියාවිරහිත කරයි

මත් ද්‍රව්‍ය ජාවාරම් පාතාල ක්‍රියාකාරකම් ඇතුළු නීති විරෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස්කරගෙන ඇති පුද්ගලයින් 88 දෙනෙකුගේ දේපල ක්‍රියාවිරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන  කොට්ඨාසය විසින් මේ වන විට ක්‍රියා කර ඇති...

Jun.17

Social and Equity

කොම්පඤ්ඤවීදිය ගුවන්පාලම ඉදිකිරීමේදී ඉවත් කළ පොලිස් නිල නිවාස වෙනුවට නිවාස 42 ක්

කොම්පඤ්ඤවීදිය ගුවන්පාලම ඉදිකිරීමේදී ඉවත් කළ පොලිස් නිල නිවාස වෙනුවට නිවාස 42 ක් ලබාදීම අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) සිදු කෙරිණි.

Jun.16

Political

Political

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් අද (17) පාර්ලිමේන්තුවේදී රැස්විය.

Jun.17

Political

කොළඹ නගරාධිපති ධූරය මාලිමාවට

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර් තේරීපත්ව තිබේ.

Jun.16

Political

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද

 පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූ කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16 වැනිදා) පැවැත්වේ.

Jun.16

Political

පෞද්ගලික විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ නැවත සමාලෝචනයක්

පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේදී, ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව, මේ වන විට හඳුනා ගෙන ඇති බවත් ඒ...

Jun.15

Political

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ජුනි 17වනදා සිට 20වනදා දක්වා රැස්වීමට තීරණය වී තිබේ.

Jun.13

State

State

2009ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර ගැන නිවේදනයක්

2009 වසරට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි පළවන පුවත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. 

Jun.16

State

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි 15 වෙනිදා "ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය" ලෙස ප්‍රකාශයට පත්කරතිබෙනවා. ඊට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

Jun.16

State

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදී ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Jun.15

State

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Jun.13

State

සත්ව සංගණනයේ වාර්තාව ප්‍රකාශයට පත් කෙරේ

පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම අද (15) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු විය. එම  වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු නම්,   රිලවුන් - මිලියන 5.17 වඳුරන්...

Jun.12

International Affairs

International Affairs

ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නවතී

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

Jun.16

International Affairs

විද්‍යා හා තාක්ෂණ ඇමැති Belt and Road Conference on Science & Technology Exchange සමුළුවට එක් වෙයි

මහජන චීන සමූහාණ්ඩුවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, චීන විද්‍යා ඇකඩමිය සහ චීන ඉංජිනේරු ඇකඩමිය විසින් සම සත්කාරකත්වය දරන ලද දෙවන Belt and Road Conference on Science & Technology Exchange සමුළුව...

Jun.16

International Affairs

Ambassador of Nepal Pays Courtesy Call on Prime Minister of Sri Lanka.

His Excellency Purna Bahadur Nepali, Ambassador of Nepal to Sri Lanka, paid a courtesy call on the Prime Minister of Sri Lanka, Dr. Harini Amarasuriya, at the Prime Minister’s Office...

Jun.15

International Affairs

ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැනුම්දීමක්

ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය  දැනුම්දීමක් සිදු කර තිබේ.

Jun.15

International Affairs

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

තුර්කි ජනරජයේ තානාපති ගරු Semih Lütfü Turgut මැතිතුමා, ශ්‍රී ලංකාවේ වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (ජුනි 13) දින කොළඹ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේදී හමුවිය.

Jun.14

Women

Beauty

ඉවත දමන නිධානය – දෙළුම් පොතු

දෙළුම් යනු ඉතාමත් ගුණදායී පලතුරක් බව ලොව බොහෝ දෙනා දන්නා කරුණක්. විශේෂයෙන් මරණාසන්න රෝගීන් ඇතුළු, පෝෂණය අවැසි බොහෝ දෙනා වෙත එම පෝෂණය මොනවට ලබා දෙන ප්‍රධානත ම පලතුරක් ලෙස දෙළුම්...

Jun.11

Cookery

තිත්ත කරවිල රස කරලා කමු

කරවිල තිත්ත වුණත් කරවිල කන්න ආස අය ගොඩක් ඉන්නවා. කරවිල ආහාරයට එක් කර ගැනීම මඟින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා කියලා කියනවා. කරවිල කරල් වගේම කොළත් ආහාරයට එකතු කර ගන්න...

Jun.08

Cookery

සැරට තිබුණට රසට කොච්චි

ලාංකේය ගෘහිණියන්ට ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අතරින් මිරිස්වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. අමුමිරිස්, වියළි මිරිස්, කෑලි මිරිස් සහ මිරිස් කුඩු ලෙසින් මිරිස් විවිධ ආකාරයට ආහාරවලට එකතු කරනවා.

Jun.01

Beauty

හෙනා ගෙනා දීප්තිය

හෙනා සත්කාරය පිළිබඳ ඔබ හොඳින්ම අසා ඇති. ඒත් ඒ පිළිබඳව ඔබ දැනුම්වත්ද? මෙය ජනප්‍රිය වන්නේ වර්ණ ගැන්වීමේ ක්‍රමයක් ලෙස වුවත් හෙනාවලින් ලැබෙන්නේ කෙස්වලට වර්ණයක් විතරක්ම නොවේ.

May.24

Cookery

කොස් ඇට කළුපොල් මාළුව

කවුරුවත් වැඩිය නොකන, ඒත් හැදුවොත් රස හින්දම බෑ නොකියා කන කොස් ඇටවලින් හදන රස කෑම ගැන දන්නවද? නොදන්න අය ඉන්නවනම් ඔන්න අද හදමු.

May.19