සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට ගැනීමේ නඩු සමථයකට
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ ව නඩු විභාගයට ගැනුණු අතර අද(12) එම නඩු සමථයකට පත් වූ බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
Sep.12
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ ව නඩු විභාගයට ගැනුණු අතර අද(12) එම නඩු සමථයකට පත් වූ බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
Sep.12
2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 784 දෙනෙකු පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය...
Sep.12
මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබේ.
Sep.12
ජාතික සිරකරු දිනය අදට(12) යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් සිරකරුවන් 350 දෙනකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමිවී තිබේ.
Sep.12
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පෙරේදා (09) අවසන් වූ තෙවැනි හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුලු 8 කින් ජය ගැනීමත් සමඟ එංගලන්තයට එරෙහිව වසර 10 කට පසු...
Sep.11
නාවික හමුදාව ඊයේ (10) පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසිමෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑවක (470) පමණ තොගයක් (තෙත...
Sep.11
ක්‍රීඩාව තුළින් සමාජය තුළ එකමුතුභාවය වැඩි දියුණු කිරීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Sep.12
දූෂණය හා වංචාව පිළිබඳ සටන් පාඨය මැතිවරණ වේදිකාවෙන් අතුගා දැමීමට සිය රජයක් යටතේ වසර තුනක් ඇතුළත කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
Sep.12
සිය පාලනයක් යටතේ උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 200 දෙනෙකුට ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී...
Sep.12
ඡන්ද පෙට්ටි මාරු කිරීම සම්බන්ධයෙන් වන මිත්‍යා මතය දුරු කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව අද (12) මාධ්‍ය නිවේදනයනක් නිකුත් කර තිබේ.
Sep.12
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා “ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය“ සහ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි පැවැසීය.
Sep.12
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Sep.11
The Cabinet of Ministers at their meeting on Monday approved the Inland Revenue Department’s (IRD) Information Technology Strategic Plan for the period 2025-2027, a critical component of the ongoing digitalisation...
Sep.11
දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන වලට අයත් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රම යටතේ සංවර්ධනය කිරීම සඳහා කැමැත්ත දක්වන ආයෝජකයින් හඳුනාගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති බව ජනමාධ්‍ය...
Sep.10
විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Sep.10
මෙවර ජනාධිපතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වනවිට 51%ක් බෙදා අවසන් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.
Sep.09
ඩොලර් මිලියන 1.4ක ආදායම් බදු ගෙවීම හිතාමතාම මග හැරීමේ චෝදනාවට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් වරදකරු බවට ලොස් ඇන්ජලිස් නුවර අධිකරණයෙන් තීන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...
Sep.07
නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාකිස්තානයේ සියලුම රජයේ සේවකයන්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය ජාලය භාවිත කිරීම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Sep.07
ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියන් පසුගිය 30වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය. ඒ අග්‍රාමාත්‍ය නිල නිවසවන නව...
Sep.03
ගාසා තීරයේ රැදි සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.
Sep.01
‘කොණ්ඩය කර්ල් කරගන්න ගිය කතගේ තට්ටය පෑදිලා‘ මේ පසුගියදා රූපලාවණ්‍ය ක්ෂේත්රය ආන්දෝලනාත්මක කළ පුවතයි. මෙහෙම දේවල් සිද්ධ වුණොත් අපි කොහොමද රූපලාවණ්‍යාගාරයකින් විශ්වාසනීය සේවාවක් ලබා ගන්නේ? ඒ වගේමයි වර්තමානයේ රුව ඔප්නංවාලන...
Sep.11
ගැහැනු ළමයෙක්ගේ ලස්සන කිව්වම මුහුණ විතරක් ලස්සන වෙලා මදිනේ. පංචකල්යාණයෙන්ම සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකෙනුත් කොණ්ඩයට ලැබෙන්නේ විශේෂ ස්ථානයක්. ලස්සන නීරෝගි පිරිපුන් කෙස් කළඹක් කියන්නේ ඉතින් ඕනෑම කාන්තාවකගේ හීනයක්. පෙනුම සම්පූර්ණයෙන්ම...
Sep.10
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ඔයාලා හදන කෑමවල රස වැඩි කරගන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් පොඩි රස රහස් කිහිපයක් ගැන. බලන්නකෝ එහෙනම් මේ රස රහස් මොනවාද කියලා..
Sep.06
මේ දවස්වල කාලගුණෙත් හරි පුදුමයි. දවල්ට ගිනි ගහන්න අව්ව වැටුණත් හවස් වෙද්දි වහින සිහින් පොද වැස්ස පොළොව තෙමෙන්නත් මදි. ඒ නිසා දහවලට තියෙන්නේ පුදුම රස්නයක්. මේ රස්නෙට සීතලම සීතල පානයක්...
Sep.03
පැච්වර්ක් කලාවට ළෙන්ගතු ඔබ ඉතුරු බිතුරු රෙදි කොටස් ඉවත නොදමන බව දනිමු. ඒ නිසාම එවැනි රෙදි කැබැලි කිහිපයක එකතුවෙන් මසාගන්න පුළුවන් කුෂන් කවරයක් නිර්මාණය කරගන්නා අයුරු කියා දෙන්නට සිතුවෙමු. නෙක...
Aug.31