Saturday, April 20, 2024
Follow Us

Equity

උමාඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමට සියලු කටයුතු සූදානම්

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය එළඹෙන අප්‍රේල් 24 දින ජනතා අයිතියට පත්කිරීම සඳහා  සියලු කටයුතු සූදානම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

Apr.20

agamya fb banner

Social and Equity

Social and Equity

තායිවාන ජාතිකයෙකුගෙන් දීඝවාපිය භාරකාර අරමුදලට මුදල් පරිත්‍යාගයක්

තායිවාන ජාතික LU,SU-FENG මැතිනිය  ඊයේ (19) ඇමරිකානු ඩොලර් 3025 (රුපියල් 913,688.55) ක මුදලක් දීඝවාපිය භාරකාර අරමුදලේ ගිණුම වෙත බැර කිරීමට කටයුතු කර ඇත.

Apr.20

Social and Equity

“වසත් සිරිය 2024” අවුරුදු කුමරා / කුමරිය අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය සඳහා අයදුම්පත් භාර ගැනීම අප්‍රේල් 25 දින මධ්‍යහ්න 12.00න් සහ. මැරතන් ධාවන තරගය සඳහා අයදුම්පත් භාර ගැනීම අප්‍රේල් 26 දින පෙ.ව 10.00න් අවසන්. සියලු ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය...

Apr.19

Social and Equity

ජපානයේ හෙද සත්කාර රැකියා අවස්ථා

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ Im Japan ආයතනය එක්ව ලබාදෙන ජපන් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට ජපානයේ SSW වීසා කාණ්ඩය යටතේ හෙද සත්කාර සේවා අංශයේ රැකියා අවස්ථා විවර...

Apr.18

Social and Equity

පැල සිටුවීමේ නැකත අද

සිංහල අලුත් අවුරුදු නැකත් සිට්ටුවේ අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත අද (18) පෙරවරු 10.16ට යෙදී තිබේ.

Apr.18

Social and Equity

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Apr.16

Political

Political

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Apr.19

Political

ජනතාව ඉල්ලු  ක්‍රමයේ වෙනස  සිදු කර තිබෙනවා

ජනතාව ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස සිදු කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය පුරා ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ...

Apr.18

Political

පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා කරන බව එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා...

Apr.16

Political

අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය බිලියන 5යි  - නොපියවූ ණය ප්‍රමාණය බිලියන 800ක්

අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය බිලියන 5ක් වන අතර නොපියවූ ණය ප්‍රමාණය බිලියන 800ක් වන බව මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහා භාණ්ඩාගාරය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන හා...

Apr.09

Political

මෛත්‍රී සංචාරයකට තායිලන්තයේ යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වෙයි.

Apr.09

State

State

පාසල් සිසුන්ට ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඇරඹේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත්...

Apr.19

State

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

යෝජිත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ලෙස ඊයේ ගැසට් පත්‍රයේ පළ විය. 

Apr.18

State

පරිසරය විනාශ කිරීම් සම්බන්ධ තොරතුරු දැනුම් දීමට දූරකතන අංකයක් 

පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදු කිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරතුරු ඉතා වැදගත් වන බැවින් පාරිසරික හානි සම්බන්ධයෙන් පොලිස් විශේෂ  කාර්යාංශයේ 1997 දරන  හදිසි ඇමතුම් අංකයට හා  මධ්‍යම පරිසර අධිකාරියේ...

Apr.18

State

නව විසා ක්‍රමයක් ක්‍රියාත්මකයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රවමේදය ක්‍රියාත්මක කිරීම ඊයේ සිට ආරම්භ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Apr.18

State

තැපැල් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS කෙටි පණිවුඩයක් ගණුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Apr.17

International Affairs

International Affairs

ඉන්දියාවේ දී ‘ඡන්දය දුන්’ පළමු ලාංකික සරණාගතයා

කේ.නාලනී ඉන්දීය මැතිවරණයක දී තම ඡන්දය භාවිතා කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමුවැනියා බවට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Apr.20

International Affairs

චීනයේ චෙන්දු නගරයේ දූත පිරිසක් සහ දකුණු පළාත් ආණ්ඩුකාර අතර හමුවක්

චීනයේ චෙන්දු නගරයේ දූත පිරිසක් සහ දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී.ඩබ්ලිව් ගමගේ මහතා අතර හමුවක් පසුගියදා ආණ්ඩුකාරවර ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

Apr.17

International Affairs

ශ්‍රී ලංකා - පකිස්ථාන සංස්කෘතික සබඳතා වර්ධනයට වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහිම් උල් අසිස් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු අතර නිල හමුවක් බුද්ධශාසන, ආගමික...

Apr.17

International Affairs

පේරාදෙණිය සරසවිය සහ චිකාගෝහි ඉලිනොයිස් සරසවිය අතර අවබෝධතා ගිවිසුමක්

ඇමරිකාවේ චිකාගෝහි පිහිටි ඉලිනොයිස් (University of Illinois) සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා එක්විය. එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ විද්‍යා අංශය සතු ලොව දෙවැනියට විශාල වෛද්‍ය පාසලෙහි...

Apr.16

International Affairs

US President extends wishes for Sinhala and Tamil New Year

US President Joe Biden expressed heartfelt wishes to communities celebrating various cultural festivities worldwide including Sri Lankans.

Apr.14

Women

Cookery

කරවිල පානය

සිංහල අලුත් අවුරුද්දට නිතරම පැණිරසවලින් බඩ පුරවා ගත්ත උදවියට නම් කියාපු පානයක්. දියවැඩියාව තියෙන අයට කොහොමත් ගුණදායකයි කියලයි හැමෝම කියන්නේ.

Apr.19

Cookery

අලුත් අවුරුද්දෙ මඤ්ඤොක්කා පිට්ටු

කෙනෙක් කතාබහක් නැතුව මුල්ලකට වෙලා ඉන්නවනම් නෝක්කාඩුවට පිට්ටු ගිලලද කියල අහන එක අපේ පුරුද්දක් නේ.

Apr.18

Cookery

රණවරා මැල්ලුම

රණවරා කියන්නේ අපේ ආයුර්වේදයේ නිතරම සඳහන් වෙන හරි අපූරු ඖෂධයකි. රණවරා කෑවාම හමේ පාට වැටෙනවාය කියලාත් කියනවා. මේ රණවරා මැල්ලුම හදාගන්න

Apr.17

Cookery

වට්ටක්කා මිශ්‍ර බත

වට්ටක්කා රස බලන්න වැඩියෙන්ම කැමැති පොඩිහිටියන්. හැබැයි මේ වට්ටක්කා බත ලොකු පොඩි කවුරුත් ආසාවෙන් රස බලාවි. මොකද ඉස්සන්, කුකුළු මස් සහ සොසේජස් එකතු කරලා සකසන මේ බත ඉතාම රසවත්.

Apr.16

Beauty

මඟ තොටේ නෙතු ගැටෙන ජනප්‍රියතම විලාසිතාවෙන් හැඩ වෙමු

යොවුන් දියණියගේ හැඩ වඩාත් ඔප්නැංවෙන මේ සොඳුරු ගවුම් විලාසිතාව අද මඟ තොටේ ඔබ නෙතු ගැටෙන ජනප්‍රිය විලාසිතාවකි. යෙහෙළියන් සමඟ විනෝද ගමනකට වගේම සාමාන්‍ය ගමනකදී සැරසී යාමටත් ගැළපෙන අපූරු විලාසිතාවකි. ඔබේ...

Apr.16